තවත් නඩුවක් නීතිපති උපදෙස් සඳහා2025 මැයි 07 කැඳවීමට නියෝග!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ (LNW):

ලබන වසරේ මැයි 7 වනදා, මිග්යානා ගණුදෙනුවට අදාළ නඩුව නීතිපති උපදෙස් සඳහා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ අතර, මිග් යානා මිලදී ගැනිමේ දී වංචා සිදුවූ බවට වන මෙම නඩුව සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනුකර තිබෙන බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග යන අය නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර, ඔහුගේ විදෙස් ගමන් තහනම ඉදිරි නඩු දින දක්වා ඉවත් කරන ලෙස කළ ඉල්ලීමට ද අධිකරණය අවසර ලබා දී ඇත.

අදාළ නඩුවේ ප්‍රධාන සැකකරුවන් ලෙස නම් කර සිටින සිංගප්පුරු ජාතිකයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දැක්වූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...