බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර යා කෙරෙන මාර්ග පද්ධතිය එකිනෙක සම්බන්ධ කර අවසන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04. කොළඹ LNW :

අද (04) වන විට , බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර යා කෙරෙන බදුල්ල, බණ්ඩාරවල, වැලිමඩ මහියංගණය පස්සර, දියතලාව, හපුතලේ ,ඇල්ල, හාලිඇල යන ප්‍රධාන නගර යාවන මාර්ග පද්ධතිය එකිනෙක සම්බන්ධ කර අවසන් වූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය පවසයි.

තවද, බදුල්ල දිස්ත්‍රික්කයේ සිට බස්නාහිර දකුණ නැගෙනහිර උතුරු මැද පළාත්වලට පිවිසුම් මාර්ගද මේ වන විට විවෘත කර අවසන් බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...