*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ක්‍රිකට් සඳහා නව පනතක් සකස් කිරීමට කටයුතු කරනවා – මනූෂ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (04) පාර්ලිමේන්තුවේ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා දී පවසා සිටියේ, ක්‍රිකට් සඳහා දීර්ඝ කාලීන විසඳුමක් ලබා දීමට පාර්ලිමේන්තුව තුළ පනතක් සකස් කිරීමට කටයුතු කරන බවයි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ , ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයේදී ආණ්ඩු පක්ෂයෙන් විවාදය ආරම්භ කරමිනුයි.

එම දීර්ඝ කාලීන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කැබිනට් අනු කමිටුව වශයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, ICCය සමග සාකච්ඡා කරමින් ක්‍රිකට් තහනම හැකි ඉක්මනින් ඉවත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan