රොෂාන්ටත් අල්ලස් කොමිසමේ චෝදනා ගොනු වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික ක්‍රීඩා අරමුදලට ලබාදුන් මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්කලක් කර බව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරනය කරයි.මීට පෙර ද මාධ්‍ය පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පෙන්වා දුන්නේ ජාතික ක්‍රීඩා අරමුදලේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය මාධ්‍ය හරහා සමාජ ගතකළ තොරතුරු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඉදිරිපත් කළ තොරුතුරු අතර විශාල වෙනසක් තිබෙන බවය.
මේ වන විට එම තත්ත්වය පදනම් කරගෙන අල්ලස් කොමිසම දක්වා යන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන ඇත. නම් කරන ලද අරමුණු සඳහා සහ එම විධිමත් ලෙස භාවිතා කිරීම ගැන ලබා දුන් දත්ත ඇසුරේ ඇති වෙනස්කම් හරහා ඇති වි තිබෙන සැකය පදනම් කරගෙන සාධාරණ පරීක්ෂණයක් අපේක්ෂාවෙන් මෙම පැමිණිල්ල කරන්න යෙදී ඇත.පැමිණිල්ල සිදු කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් මාධය වෙත යොමු කරන ලද ලිපියද පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...