අඛණ්ඩව සිව්වන වරටත් පැරීසිය ලෝකයේ හොඳම නගරය බවට පත්වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලෝකයේ හොඳම නගර අලලා දත්ත විශ්ලේෂණ සමාගමක් වන යුරෝමොනිටර් ඉන්ටර්නැෂනල් විසින ලද විමර්ශනයකට අනුව අඛණ්ඩ සිව්වන වරටත් පැරීසිය ලෝකයේ හොඳම නගරය බවට පත්ව තිබේ.

යුරෝමොනිටර් ඉන්ටර්නැෂනල් විසින් මෙවර ලෝකයේ හොඳම නගර විශ්ලේෂණයේදී එම නගරවල සංචාරක ව්‍යාපාරය, තිරසාර බව, ආර්ථික ක්‍රියාකාරිත්වය සහ සෞඛ්‍ය සහ ආරක්ෂාව ඇතුළු නිර්ණායක මත ශ්‍රේණිගත කර ඇත.

මෙම වසරේ මිලියන 70 කට අධික ජනතාවක් පැරිස් වෙත පැමිණ ඇති අතර එහි විශිෂ්ට සංචාරක ප්‍රතිපත්තිය සහ යටිතල පහසුකම් හේතුවෙන් අගනගරය වඩාත් කතාබහට ලක්ව ඇත.

මෙම ශ්‍රේණිගත කිරීම් අනුව දෙවන ස්ථානය මැඩ්රිඩ්, තෙවන හා සිවුවන ස්ථානය රෝමය සහ මිලාන් ද, පස්වන ස්ථානය ඇම්ස්ටර්ඩෑම් ද ලබාගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෝරාගත් ව්‍යාපෘති 09ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ඊයේ (22)...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත ඉපැයීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2025 වසර සඳහා ආදායම් ඉලක්කය සැපිරීමට දේශීය...

පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ඊයේ (22) ඉසුරුපාය...

ඉන්දියාවෙන් රජයට තවත් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුව...