ජනතාව පෙළන විදුලි බිල වැඩි කිරීම වහා නවතනු! උද්ඝෝෂණ ව්‍යාපාරයක් ඊයේ !

Date:

ජනතාවගේ විදුලි බිල වැඩි කිරීමට එරෙහිවත්, වෘත්තීය සමිති මර්දනයට එරෙහිවත්,රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව ඇතුලු ඉල්ලීම් ගණනාවක් මුල්කරගෙන උද්ඝෝෂණ ව්‍යපාරයක් ඊයේ (06)දින දහවල් කොළඹ විදුලි බලමණ්ඩල ප්‍රධාන කාර්‍යාලය ඉදිරිපිටදී පැවැත්විනි.
මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබුනේ ලංකා විදුලි බලමණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය විසිනි.

දෙසැම්බර් මස 5,6 දෙදින ජාතික විරෝධතා දින ලෙස නම් කරමින් උද්ඝෝෂණ ව්‍යාපාර මාලාවට සමගාමීව මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වූ අතර ඊට සමගාමීව වරාය ,ටෙලිකොම් ,දේශීය ආදායම් බදු වැනි රාජ්‍ය ආයතන ඉදිරිපිටද උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්විනි.



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උපන් දිනේට පැරදෙන්නෙ නැතුව ඉන්නනම් දිනන්නම ඕනි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: අද ශ්‍රී ලංකා විස්සයි...

පැරදුණත් බට්ටි ලොක්කියෙක් බව ලොක්කියන්ට පෙන්වයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: නිල්,අළු,කොළ සහ රතු ලෙස...

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...