අදානි Rann කාන්තාරයට පණ දෙයි!

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ, Rann කාන්තාරයේ මහා පරිමාන බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ අදානි සමූහ ව්‍යාපාරය විසිනි.

වර්ග කිලෝමීටර් 726ක් ආවරණය වන මෙම දැවැන්ත ව්‍යාපෘතිය අභ්‍යවකාශයේ සිට පවා දැකගත හැකි බව වාර්තා වේ.

අදානි ව්‍යාපාරය අපේක්ෂා කරන්නේ , සූර්ය බලයෙන් බලශක්තිය උත්පාදනය කෙරෙන මෙම ව්‍යාපෘතිය හරහා මිලියන 20කට අධික නිවාස සංඛ්‍යාවකට විදුලිය ලබා දීමටයි.

එමගින් ගිගාවොට් 30ක් ජනනය කෙරෙනු ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...