රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ (LNW):
එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සමගි ජන බලවේගය ප්‍රතිසංවිධානය විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
තවද, සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් ද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු තම අදහස් පළකළේය.