දිට්වා සුළි කුණාටුව මැදත් සචාරකයින් ඇවිත්!

Date:

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම මැදද විදෙස් සංචාරකයින් 25,000කට වඩා මෙරටට පැමිණ ඇතැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

සුළි කුණාටුව මධ්‍යයේ සහ එය අවසන් වී ගෙවෙන දින පහක කාලය තුළ එම සංචාරක ප්‍රමාණය වාර්තා වී තිබේ.

ආපදා සමයේ දී සංචාරකයන් දෙසීය පනස් දෙනෙකු පමණ ගංවතුරට අසු වී තිබුණු අතර ඔවුන් නිරුපද්‍රිතව මුදාගෙන කොළඹට රැගෙන ඒමට කටයුතු කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රීන්ලන්තයේ සුන්දරත්වය මොහොතක් විඳගමුද?

රෂිකා හෙන්නායක ජනවාරි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම මූලාශ්‍රය...

අම්බුළුවාව බෑවුමේ නිවාස 05ක් නාය යාමේ අධිඅවදානමක – සංරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නිර්දේශ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අම්බුළුවාව කන්දේ බෑවුම් කිහිපයක නායයාමේ සහ ගල්...

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...