ලංකා බැංකු සේවක සංගමය සහ වෘත්තීය සමිති එකමුතුව එක්ව සිදු කළ උද්ඝෝෂණ ව්‍යාපාරයක් !

Date:

රාජ්‍ය බැංකු සහ මහජන දේපළ විකිණීම වහා නවත්වන්නැයි ආණ්ඩුවට බලකරමින් ලංකා බැංකු සේවක සංගමය මෙහෙයවීමෙන් අද දින(08) දහවල් (lakehouse)ආයතනය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විනි.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබුනේ ලංකා බැංකු සේවක සංගමය සහ වෘත්තීය සමිති හා බහුජන එකතුව මගිනි.

“කම්කරු අයිතිවාසිකම් කප්පාදු කරන නව පනත් අහෝසි කරනු; මර්දනය නවතනු; ත්‍රස්ත පනත අහෝසි කරනු; වැඩ කරන ජනතාව සූරාකන බදු පනතේඅහිතකර කොන්දේසි වහා ඉවත් කරනු!” යන සටන් පාඨ සහිත පුවරු අතැතිව සටන් පාඨ කියමින් විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ නිරතවූහ.

ඡායාරූප;

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවට “රුසෝෆෝබියාව” ඇති බවට පෝලන්තයෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 'පෙර නොවූ විරූ...

චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කරයි:රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ගිය දුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර රාජ්‍ය...

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...