පලස්තීනයේ නිදහස පතා නිදහසේ කාන්තාවෝ UN ඉදිරිපිට විරෝධතාවක!

Date:

කොළඹ LNW:නිදහස් පලස්තීනය වෙනුවෙන් නිදහසේ කාන්තාවෝ සංවිධානය විසින් ඊයේ (07) විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ඇමරිකානු – ඊශ්‍රායල යුධ මානසිකත්වය පරාජය කරමින් නිදහස් පලස්තීනය සුරක්ෂිත කරන ලෙසයි ඔවුන් බලකර සිටියේ.

එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය අසල සංවිධානය කර තිබුණු එම විරෝධතාවට ඉස්ලාමීය කණ්ඩායම් ද පැමිණ සිටියහ.

තවදුරටත් සිවිල් වැසියන් ඝාතනය නතර කරන ලෙසද මෙම විරෝධතාවේදී අවධාරණය කෙරුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...