විශේෂ පාසැල් නිවාඩුවක් – අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අද (09) දිනය සියලුම රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

RN