එක්තරා රැඳවුම් කඳවුරක කතාවක් : පල්ලෙකැලේ (7) උපවාසය අවසන්වේ. රැඳවියන් ඉල්ලීම් දිනාගනී !

ඇතැම් සියවස්වල කිසිදු දෙයක් සිදු නොවන බවත් ඇතැම් තනි සති තුල සියවස් ගනන්වල සිදුවීම් එකවර සිදුවෙන බවත් වරෙක ලෙනින් පවසා තිබේ. මෙහිදී උපවාසයේ තුන්වන දිනයද බොහෝ සිදුවීම් එකවර සිදුවූ දිනයකි. ඥාතීන් රැඳවියන්ව බැලීමට පැමිණෙන දිනය යෙදී තිබුනේද මේ උපවාසයේ තුන්වන දිනය යෙදී තිබූ දිනයටමය. එසේම උපවාසයේ තුන්වන දිනය වනවිට කඳවුරේ ඇතම් අයට නැගිට ගැනීමට පවා … Continue reading එක්තරා රැඳවුම් කඳවුරක කතාවක් : පල්ලෙකැලේ (7) උපවාසය අවසන්වේ. රැඳවියන් ඉල්ලීම් දිනාගනී !