රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
2025 මාර්තු 01 වනදා තෙක් ක්‍රියාත්මක වන පරිදි, සිරියාවේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල්-බෂීර් ව පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
පසුගිය ඉරිදා (08) සිරියාවේ ජනාධිපති ලෙස කටයුතු කළ බෂාර් අල්-අසාද් සිය ධුරයෙන් ඉවත්වී එරටින් පැනගිය අතර ඔහු මේ වනවිට රුසියාවේ රැකවරණය සහිතව සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.