ආපදා නිසා නොනැවතුනු මත්ද්‍රව්‍ය මෙහෙයුම: ගතවූ සතියේ මත්කුඩු 70kg ක් අත්අඩංගුවට

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW :

සුළි කුණාටුව සමඟ රට තුළ ආපදා තත්ත්වයක් පැවතියද , මත්ද්‍රව්‍ය උවදුර රටෙන් තුරන් කිරීමේ ‘රටම එකට’ මෙහෙයුම ක්‍රියාත්මක වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පවසයි.

ගතවූ සතියක කාලය තුළ පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 70ක් අත්අඩංගුවට ගෙන ඇති බව , ඔහු කියා සිටියේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ, මේ දිනවල රථවාහන ධාවනයේදීද වඩාත් සැලකිල්ලක් දක්වන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...