62%කට හරිහමන් කෑමක් නෑ. ඒත් ඇමතිවරු ගණන වැඩි කරනවා – විපක්ෂ නායක සජිත්

Date:

යුනිසෙෆ් සංවිධානය විසින් කරනු ලැබූ සංගණනයකට අනුව අනුව ජූලි සහ ඔක්තෝම්බර් ඔක්තෝබර් මාස අතර කාලය තුළ ලක්ෂ 62ක ජනතාවක් ආහාර අනාරක්ෂිතතාවයෙන් ජීවත්වන බවත් මුළු රටම මහත් පීඩාකාරී ව්‍යසනකාරීත්වයක් තුළ සිටියදී ඇමතිවරුන් නැවත වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේ කුමන පදනමකින් දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.

විපක්ෂ නායකවරයා මෙම ප්‍රශ්න කිරීම සිදුකළේ ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...

ළමා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් විධිමත් කිරීමට පියවරක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : දිවයින තුළ ළමා...