*
Monday, May 6, 2024
spot_img

Latest Posts

තරුණ අයිතිවාසිකම් සාමුහිකය UN කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක!

කොළඹ LNW:”තරුණ අපේ අනාගතය උදෙසා” යන මැයෙන් තරුණ අයිතිවාසිකම් සාමුහිකය විසින් අද (10) කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ප්‍රති ත්‍රස්ත පනතට විරෝධය පළකිරීම,නව මාධ්‍ය නියාමන පනතට විරෝධය පළකිරීම්, ජාතිවාදය පිටුදැකීම,පලස්තීනයේ නිදහස් යන කරුණු මුල්කරගෙනයි මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ.

මේ වන විට අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් මහ පාරේ සටන් කිරීමට සිදුව තිබෙන බවත් නිදහස් අනාගතයක් වෙනුවෙන් ජීවත් වීමේ අයිතිය රැකගැනීමට සිදුව තිබෙන බවත් විරෝධතාකරුවන් අවධාරණය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/631/Youth%20Rights%20Collective%20Protest

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan