මොරටුවේ උපාධියක් නෑ – කථානායක රන්වල පිළිගනී !

සටහන – රුවන් නෙළුගොල්ල

තමන්ට මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධියක් නොමැති බව කථානායක අශෝක සපුමල් රන්වල මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ, ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පළවන තොරතුරුවල සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කරන Sri Lanka Fact Crescendo වෙබ් අඩවිය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

එසේම තමන්ට මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධියක් ඇතැයි තමන් ප්‍රකාශ නොකළ බවත් ඔහු සඳහන් කර තිබේ.

එහෙත් තමන්ට ජපානයේ වසේඩා විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියක් ඇති බවත් ඔහු එම වෙබ් අඩවියට වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

කථානායකවරයාගේ ප්‍රතිචාරය Sri Lanka Fact Crescendo වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබුණු ආකාරය සහ එහි සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...