සිලින්ඩරයේ ජාතික ලැයිස්තු ප්‍රශ්නය නිමයි.ෆයිසර්ගේ නම ගැසට්ටුවට!

Date:

කොළඹ LNW:නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරිව තිබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාගේ නම ගැසට් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ෆයිසර් මුස්තාෆා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබයි.

ඒ අනුව පසුගිය මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙත ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා රවී කරුණානායක මහතා හා ෆයිසර් මුස්තාෆා මහතා පත්ව තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...