පොදුජන පෙරමුණේ දේශපාලන අධිකාරිය දැනුවත් කිරීම

Date:

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන අධිකාරිය දැනුවත් කිරීම ආරමභ කර ඇත.

පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රෝහණ රාජපක්ෂ බත්තරමුල්ල නෙලුම් මාවත පක්ෂ මූලාස්ථාන දැමුවත් කිරීම සිදුවේ.

මේ සදහා දිස්ත්‍රික් මට්ටමින් පක්ෂයේ පාර්ලිමේන්තු මැති ඇමති වරුන්, පළාත් පාලන ආයතන, නියෝජිතයින් සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, දිස්ත්‍රික් මට්ටමින් මේ සඳහා කැඳවා ඇත.

පසුගිය තෙදින තුළ රත්තපුර, මාතලේ, කෑගල්ල, මාතර, කුරුණෑගල, පුත්තලම, වන්නි, මඩකළපුව, අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, කලුතර, ගාල්ල, මහනුවර, නුවරඑළිය, බදුල්ල, මොණරාගල, ගම්පහ හා කොළඹ යන දිස්ත්‍රික්කයන්හි වෙන් වෙන් වශයෙන් කැදවා මෙම දැනුවත් කිරීම සිදු කෙරේ.

පක්ෂයේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් ඇතුළු නිළධාරීන් මෙම හමුවන් සඳහා එක්වී ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...