අද (11) විනිමය අනුපාත!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහජන බැංකුව : ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 321.42 සිට රු. 320.94 ක් සහ විකුණුම් මිල රු. 332.63 සිට රු. 332.12 කි.

කොමර්ෂල් බැංකුව : ඇ. ඩොලරයක ඩොලරයක ගැනුම් මිල රු. 319.99 සිට රු. 320.86, සහ නොවෙනස්ව පවතින විකුණුම් මිල රු. 331 ක් වේ,

සම්පත් බැංකුව; ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 323 සිට රු. 322 ක් සහ විකුණුම් මිල රු. 332 සිට රු. 331 ක් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...