*
Thursday, January 23, 2025
spot_img

Latest Posts

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම සඳහා නම් යැවීම වළක්වාලමින් සජබයට වාරණ නියෝගයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ (LNW):

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් කොළඹ දිසා අධිකරණය අද සළකා බැලුණු අතර, එහිදී සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම සඳහා නම් යොමු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙන බව සඳහන් වේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක නිසාම් කාරියප්පර් මහතාගේ නම ඇතුළත් කිරීමකින් තොරව සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම සඳහා නම් යැවීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කරන බව, එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය දැනුම් දුන් බව වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan