*
Friday, April 19, 2024
spot_img

Latest Posts

බැරි කෙහෙල්මල් ඔක්කොම විකුණන්න ඕනෑ. මෙහෙම ගියොත් ලංකාවක් තියෙයිද දන්නෙත් නෑ – බන්දුල

ලාබ ලබන අයුරින් පවත්වාගෙන යාමට නොහැකි රාජ්‍ය ආයතන සියල්ලම විකුණා දැමිය යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“බදු නොවන ආදායම් තමයි ලාභ, ලාභාංශ, පොලී, කුලී කියන ඒවා. එතකොට මේ පාඩු ලබන ආයතන සියල්ලම පාඩු ලබන නැත්නම් මහජනතාවට බදු පනවන්න අවශ්‍යතාවක් නෑ. මම කියන්නේ මේ බැරි කෙහෙල්මල් ඔක්කොම ටික විකුණලා දාන්න ඕන. දැන් මේවා රජය තියා ගත්තාමනේ හොරකම් කරනවා වංචා දූෂණ තියෙනවා කියලා කියන්නේ. මේක පෞද්ගලික වුණාම මේකේ අයිතිකාරයා කවුද, හොරකම් කරනවාද, කියලා හොයන්න කවුරුත් නෑනේ ? ඒ නිසා පාඩු ලබන සෑම ආයතනයක්ම ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන තත්ත්වයට හදන්න බැරිනම් ඕක හංගගෙන ඉඳලා වැඩක් නෑ

දැන් මේ රටේ තියෙන තත්ත්වය අනුව මොනවා හරි දෙයක් විකුණලා ඉක්මනින්ම ජාත්‍යන්තර සංචිතය අඩුම තරමින් බිලියන 3ක් 4ක් කර ගත්තේ නැත්නම් ලබන අවුරුද්දේ මුලවත් මට නම් තේරෙන්නෙ නෑ ලංකාව කියලා රටක් තියෙයිද කියලාවත්”

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ සති අන්ත පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan