අද විදුලිය කැපෙන හැටි මෙන්න!

Date:

අද (12) දින පැය දෙකක් සහ මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඒ අනුව, A, B,C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V සහ W යන කලාප වලට දිවාකාලය තුළ පැය 01 ක විදුලි කප්පාදුවකුත්, රාත්‍රී කාලය තුළ පැය 01 මිනිත්තු 20 ක විදුලි කප්පාදුවකුත් සිදුවනු ඇත.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...