*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

තක්කඩි ආණ්ඩුවක් ඉස්සරහ දණ ගහන්නේ නෑ – වසන්ත මුදලිගේ (VIDEO)

තක්කඩි ආණ්ඩුවක් ඉදිරියේ කිසිවිටෙකත් දණ නොනමන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.

නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරු හෙට (13) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත නියෝග කිරීමෙන් අනතුරුව යළි බන්ධනාගර බස් රථයෙන් රැගෙන යන විට වසන්ත මුදලිගේ ඒ බව මාධ්‍ය වෙත පවසන ලදී.

ඔහුට සහය දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයින්, දේශපාලන පක්ෂ සහ සිවිල් නියෝජිතයින් අධිකරණය ඉදිරිපිටට පැමිණ සිටින අයුරුද දක්නට ලැබුණි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan