ජපන් යන්න අවශ්‍යය සුදුසුකම් පළ කෙරේ

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 13 ,(LNW) කොළඹ :

ජපානයේ ටෝකියෝ නුවරදී පැවත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා,ඒ ඒ ඉසව්වලින් සපුරාලිය යුතු සුදුසු කාලයන් සහ දුර කවරේද යන්න ලෝක මලල ක්‍රීඩා සංගමය නිකුත් කර තිබෙනවා. සැප්තැම්බර් 13 සිට 21 දක්වා පැවත්වීමට නියමිත තරගාවලිය සම්බන්ධයෙන් මැරතන් ඉසව්ව හැරුණ විට අන් ඉසව් සඳහා සුදුසුකම් ලැබීමට අගෝස්තු දක්වා කාලය තිබෙනවා.මැරතන් ඉසව්වේ සුදුසුකම් ලැබිය යුතු කාලය මැයි මස අවසන් වෙනවා.


පහතින්දැක්වෙන්නේ සාමාන්‍යයෙන් කේවල ඉසව් සඳහා ඒ ඉසව්වලදී දැක්විය යුතු තේරිමේ දක්ෂතා වන අතර ඊට ඒ ඒ ඉසව් සඳහා සහභාගි කරවා ගැනීමට අපේක්ෂා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයද දැක්වෙනවා. මේ තේරීමේ දක්ෂතාවලට අමතරව මැරතන්,සහය දිවීම මෙන්ම ඇවිදීමේ තරගවලදී දක්ෂතා සළකා බලන ආකාරය වෙනස් වෙනවා.ඉදිරියේදී මෙම දක්ෂතා ගැන මෙන්ම ඒවා සපුරා ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබිය යුතු පහසුකම් සහ ජාත්‍යන්තර තරග අවස්ථා ගැනත් අප විසින් සවිස්තරාත්මක සටහනක් ඉදිරිපත් කරනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...