”දිට්වා” පරදන කන්දකැටිය ධෛර්යයේ මහා වාරි මෙහෙයුම! (PHOTOS)

Date:

කොළඹ LNW:බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර ලබාදීම උදෙසා සිදු කරන මහා ශ්‍රම මෙහෙයුමට අනුව ඊයේ (12) දින හානියට පත්වු කන්දකැටිය බදුලු ඔය වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණ කිරිම, ජාතික භික්ෂු පෙරමුණේ හම්බන්තොට, මාතර, රත්නපුර හා බදුල්ල දිස්ත්‍රික්කවල ස්වාමින් වහන්සේලා හතලිස් නමක් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්, ප්‍රාදේශිය ගොවි සංවිධාන නියෝජිතයන් හා ප්‍රදේශවාසින් විසින් සිදු කෙරුණි.

මෙහිදි බදුල්ල දිස්ත්‍රික්කයේ, කන්දකැටිය ප්‍රදේශයේ ඇති ප්‍රධාන වාරි ව්‍යාපාර තුන අතුරින් මෙම බදුලු ඔය ව්‍යාපාරය මගින් අක්කර 1750 ක් හා පවුල් පන්දහකට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන අතර මෙම අධිෂ්ඨාන මහිම ව්‍යාපෘතිය මගින් දින 14ක් ඇතුලත මෙම හානි වූ ඇලමාර්ග ප්‍රතිසංස්කරණ කර මහා කන්නය සඳහ දියවර ලබා දී කෘෂිකර්මාන්තය නගා සිටුවීම මෙහි අරමුණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තත්පර 40න් නිෂ්කාශනය ඉවරයි – ශ්‍රී ලංකාවේ පළමු E – Gate පද්ධතිය කටුනායක විවෘත වෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කළ ස්වයංක්‍රීය...

අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 29) දිනයේදී දිවයිනේ බොහෝ...

ගල් අඟුරු බාල වුණාට රටට පාඩුවක් නෑ – රජයේ ගල් අඟුරු සමාගමේ ප්‍රධානීන් කියයි

මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම මෙරටට සැපයූ පළමු...

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...