ආපදාවෙන් බිඳ වැටුණු ජල සැපයුම 100% ක් සක්‍රීයයි!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW :

පසුගිය දා සිදු වූ ආපදා තත්ත්වය හමුවේ දිවයින පුරා බිඳ වැටුණු ජල සැපයුම 100% ක් යථාතත්ත්වයට පත් කර ඇති බව වාර්තා වේ. ඇතිවූ ආපදාවලින් නිවෙස් වල ජල සැපයුමට හානී වී ඇත්නම් ඒවා මුදල් අයකිරීමකින් තොරව පිළිසකර කර දෙන බව, ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර පැවසුවේය.

ජලසම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, ආපදා වලින් ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයට සිදුව ඇති හානිය රුපියල් බිලියන 5.6 බවට ඇස්තමේන්තුකර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...