ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW:

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවත්වෙන තරගවලදී අවම ප්‍රවේශ පත්‍ර මිල රුපියල් දහසක් වුව ද,තරගාවියේ උණුසුම්ම තරගය හැටියට ගැනෙන ඉන්දීය පකිස්තාන තරගයේදී අවම ප්‍රවේශපත්‍රයේ මිල රුපියල් 5000 ක් ලෙස වෙනස් කර ඇත.ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවත්වෙන එම තරගයේදී වැඩිම ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 3,20000 ක් ලෙස නම් කර ඇති අතර අනෙක් තරගවලදී ප්‍රේමදාස පිටියේ වැඩිම මිල ලෙස දක්වා ඇත්තේ රුපියල් 2,00000 කි.
ප්‍රේමදාස,එස්එස්සී සහ පල්ලෙකැලේ යන ඒ ඒ ක්‍රීඩා පිටිවලට අදාළව සම්පූර්ණ ප්‍රවේශ පත්‍ර මිල ගණන් මේ සමඟ දක්වා ඇති අතර පහතින් දක්වා ඇත්තේ මාර්ගගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට හැකි සබැඳියය.
https://bit.ly/4a8Gigi

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...