වෘත්තිකයින්ගෙන් අද නිහඩ විරෝධයක්!

Date:

කොළඹ LNW: වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් අද (13) පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.

ඒ,ඉහළ ආදායම් බද්දක් අයකිරීමට විරෝධය පළකරමිනි.

එම බදු සංශෝධනය කරන ලෙස වෘත්තිකයින් පසුගිය කාලය පුරාම ඉල්ලීම් කළ අතර ජනාධිපතිවරයා සමඟ සාකච්ජා ද පැවැත්වූයේය.

අයවැය මඟින් එම බදු සංශෝධනයක් ඔවුන් බලාපොරොත්තු වුවද එය ඉටු නොවීම මෙම විරෝධයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...

අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට අපේ සහයක් නැහැ – ITAK

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන...

ලොව හොඳම දුම්රිය චාරිකා…

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා...