භූතයා පහනෙන් එළියට පැමිණ සිටී.. කෘතිම බුද්ධිය සහ අප (4 කොටස)

ඔබ මේවන විට කෘතීම බුද්ධිය (Artificial Intelligence – AI ) පිළිබදව අප පළ කළ පළවෙනි දෙවෙනි සහ තුන්වෙ​නි ලිපි කියවන්නට ඇති; අද මේ ලිපියෙන් අ​ප කතා කරන්න සූදානම් වෙන්නේ කෘතිම බුද්ධියේ තාක්ෂණික පැතිකඩ සහ වර්තමාන භාවිතයන් පිළිබදවයි. දෛනිකව ඔබ භාවිතා කරන උපාංග ගැන අවධානය යොමු කළහොත්, ඔබට තාක්ෂණයේ දී මිනිසා කොතරම් දුරට ගොස් ඇත්දැයි පෙනේ. … Continue reading භූතයා පහනෙන් එළියට පැමිණ සිටී.. කෘතිම බුද්ධිය සහ අප (4 කොටස)