චන්ද්‍රිකා, රොහාන් සමඟ තවත් ජයග්‍රහණයකට…

Date:

සටහන: නිෂ්මං රණසිංහ

කොළඹ (LNW): වියට්නාමයේ පැවත්වෙන ආසියානු ප්‍රවීනයන්ගේ විවෘත බැඩ්මින්ටන් සූරතාවලියේ වයස එකතුව 110 ට වැඩි කොටසේ මිශ්‍ර යුගල තරගයකදී ජයග්‍රහණයක් වාර්තා කරන්නට චන්ද්‍රිකා ද සිල්වා සහ රොහාන් ද සිල්වා සමත් වූහ.

වට 2 – 0 ක් වූ එම තරග ජයග්‍රහණයේ ලකුණු තත්ත්වය ලෙස වාර්තා වුණේ,21 -19 ක් 21 – 11 ක් ලෙසයි.ඔවුන් දෙදෙනාගේ ප්‍රතිවාදීන් වූයේ මැලේසියාවේ බෝහ් චේ ගැන්ග් සහ සිංගප්පූරුවේ ක්වෝක් කෙක් ය.

එසේම මෙම තරගාවලියට වයස 45 කාණ්ඩයෙන් තරග බිමට පිවිසි මංජුල ප්‍රනාන්දු ද තමන්ගේ තරගය වට 2 – 0 ක් ලෙස ජය ගන්නට සමත් වුණා.ඒ මැලේසියානු ක්‍රීඩක අරික්‍රිෂ්නන් තනබාලන්ට එරෙහිව ලකුණු 21 – 18 සහ 21 -17 ක් ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...