අයවැය තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 41 කින් සම්මතයි. විපක්ෂ ඡන්ද ගණන 4 කින් ඉහළට !

Date:

2024 අයවැය තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 41 කින් අද (13) දිනයේදී සම්මත විය.

මීට මඳ වේලාවකට පෙර පැවති ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 81ක් ලැබී තිබිණි.

සී. වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

පසුගිය නොවැම්බර් 21 වනදා පැවති අයවැය දෙවැනි වර කියවීමේදී ද ඊට පක්ෂව ඡන්ද 122ක් ලැබී තිබුණු අතර විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 77ක් පමණි.

ඒ අනුව අයවැය තෙවැනි වර කියවීමේදී අයවැයට විපක්ෂ ඡන්ද සංඛ්‍යාව 4කින් වැඩිවී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඳු නැගීමේ මාර්ගෝපදේශකයකුත් Aoraki – Mount පහළට ඇදවැටී ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Aoraki – Mount ...

මාලිමාව හික්කඩුව නගරසභාවේ අයවැයත් පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගරසභාවේ අයවැය ද...

තායිවානය ආරක්ෂක වියදම් සඳහා ඩො. බිලියන 40ක් වෙන් කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයට මුහුණ දීම...

අපොස උසස් පෙළ කඩයිම් ලකුණු නිකුත් කිරීමට නව වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : මෙවර, අපොස උසස්...