සිංගප්පූරුව මරණීය දණ්ඩනය දැඩිව ක්‍රියාත්මක කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ප්‍රමුඛ මානව හිමිකම් කණ්ඩායම් සහ එක්සත් ජාතීන්ගේ විශේෂඥයින්ගේ විරුද්ධත්වය නොතකා, සිංගප්පූරුව සිය රට තුළ මරණ දඬුවම දැඩිව ක්‍රියාත්මක කරගෙන යන බව වාර්තා වේ.

එරට ආණ්ඩුව සඳහන් කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම මඟින් සිංගප්පුරුව ලෝකයේ ආරක්ෂිතම ස්ථානවලින් එකක් බවට පත් කළ හැකි බවයි.

සිංගප්පූරුවේ දැඩි නීති යටතේ, හෙරොයින් ග්‍රෑම් 15කට වඩා රැගෙන යන ඕනෑම අයෙකුට මරණ දණ්ඩනය හිමිවනු ඇති අතර සිංගප්පුරුව තුළ මේ වන විට 9 දෙනෙකු එල්ලා මරා දමා ඇති අතර තවත් 50 දෙනෙකු පමණ දඬුවම් පැමිණවීමට නියමිත වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...

Farah Khan ඔබට සුබ උපන්දිනක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇත්තටම කවුද...