Thursday, March 30, 2023
spot_img

Latest Posts

කැකුළු, නාඩු, සම්බා සහල් ආනයනය තහනම්. ගැසට් නිවේදනය නිකුත් වෙයි !

කැකුළු සහල් සහ තම්බපු සහල් වර්ග ආනයනය තහනම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

දැනට නෞකා මගින් මෙරටට රැගෙන එමින් පවතින සහල් තොග සහ දෙසැම්බර් 09 වනදාට පෙර ණයවර ලිපි නිකුත් කර ඇති සහල් ඇනවුම් සඳහා විශේෂ බලපත්‍රයක් ලබාගෙන එම සහල් තොග වරායෙන් නිදහස් කරගැනීමට හැකි බවයි එම ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනයට මෙතැනින් යොමුවන්න …

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.