අද (14) විනිමය අනුපාත!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහජන බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල රු. 321.04 සිට රු. 321.18 සහ රු. 332.23 සිට රු. 332.38, ක් ලෙස දක්වේ.

කොමර්ෂල් බැංකුව; ඇ. ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල රු. 320.37 සහ රු. 330.50 ක් වේ.

සම්පත් බැංකුව: එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල නොවෙනස්ව රු. 322 සහ රු. 331 ක් ලෙසද දැක්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ලෝක ආර්ථික සමුළුවේදී කැනේඩියානු අග්‍රාමාත්‍ය Mark Carneyගෙන් තීරණාත්මක දේශනයක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 ලෝක...

ආණ්ඩුව හදන්නේ නීතිපති සහ අධිකරණය බියවද්දන්න – නාමල්ගෙන් චෝදනා

කොළඹ LNW:මේ ආණ්ඩුව නීතිපතිවරයා හා අධිකරණ පද්ධතිය බිය ගැන්වීමට...

නීතිපතිට එරෙහි විරෝධය අලුත්කඩේ උසාවි භූමියටම එයි! (PHOTOS)

කොළඹ LNW: නීතිපතිට එරෙහිව අද (21) අලුත්කඩේ අධිකරණ සංකීර්ණය...

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...