ආර්ථික යුක්තිය ඉටුකරගැනීම වෙනුවෙන් අත්සන් දස ලක්ෂයක පෙත්සමක්!

Date:

කොළඹ LNW:දේශිය ආදායම් කොමසාරිස් ධූරයේ පුරප්පාඩුව සඳහා සුදුසු පුද්ගලයකු වහාම පත්කරන ලෙසත්, කඩිනමින් අයකර ගතහැකි රුපියල් බිලියන 195ක පමණ ආදායම් බදු මුදල ඉතා ඉක්මණින් අයකර ගැනිමටත්,මහා පරිමාණ බදු පැහැර හරින්නන්ගෙන් අයවිය යුතු අනෙකුත් බදු මුදල් අයකරගැනිමටත්, ජනතාවට ආර්ථික යුක්තිය ඉටු කිරීමටත්,බදු බර නිසා ජනතාව විදින පීඩාවන්ගෙන් මුදා ගැනීමට පියවර ගන්නා ලෙසත් බල කරන එක් දින සංකේත සත්‍යග්‍රහය සහ අත්සන් දස ලක්ෂයක මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් ‘ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය’ විසින් අද (14) දින සංවිධානය කර තිබුණි.

එහිදී මහජන පෙත්සම සඳහා අත්සන් ගැනීම අද දිනයේ සිට දින 30 ක කාලසීමාවක් ලබාදෙන අතර එම දින 30 තුළ ආර්ථික යුක්තිය ඉටුකිරීමට රජය අපොහොසත් වුවහොත් මෙම ඉල්ලීම් ඉටුකරන තෙක් අඛණ්ඩ වු ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි ‘ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය’ අවධාරණය කර සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය විසින් ගත් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: රජය විසින්, පළාත් පාලන...

ඇප ඉල්ලීමකදී උසාවියේ කරුණු සිද්ධ වෙන හැටි …

රනිල් වික්‍රමසිංහට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ආරම්භ වී ඇති නිසා,...

රනිල්ට එව්වේ නිල ආරාධනාවක්ද, නැද්ද ? – ආන්දෝලනය අදින් නිමවෙයි ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එංගලන්තයේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් එවන...

ජීවිතයේ ලිහුණ මැහුම් මහන ටේලර් ලංකාවට එරෙහි සිම්බාබ්වේ කඳවුරට

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: සිව් වසරකට පසුව අවුරුදු 40...