අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW :

යුධ හමුදාවේ සහයෝගය යටතේ දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන්ද ඒකාබද්ධව , ජල ගැලීම් හේතුවෙන් හානි වු අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල කඩිනමින් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය දා ජල ගැලීම් හේතුවෙන් අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන රැසකට හානි සිදුව තිබූ අතර, වන්නි යුධ හමුදා නිළධාරීන් විසින් අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් සහයෝගය ලබාදෙමින් සිටින බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...

මිල්කෝ එක ගොඩදාන්න ඇමති ලලකාන්තගෙන් යෝජනාවක්!

කොළඹ LNW:ඉන්දියාවට විකිණීමට සූදානම් කර තිබුණු මිල්කෝ ආයතනය එම...

පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්මක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පුනර්ජනනීය බලශක්ති සම්පත්...