José Antonio චිලී ජනාධිපති ධුරයට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

José Antonio Kast චිලී ජනාධිපති ධුරයට  තේරී පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. José Antonio Kast ජයග්‍රහණය කර තිබෙන්නේ. 1990 දී හමුදා ඒකාධිපතිත්වය අවසන් වීමෙන් පසු තියුණුම දක්ෂිණාංශික පාලන තන්ත්‍රයේ හුවමාරුවකින් පසුවයි.

එරට මාධ්‍ය සඳහන් කරන්නේ, පාලක රජයේ සහාය ලබන වාමාංශික අපේක්ෂිකා ජෙනට් ජාරා සමග පැවති දෙවන වටයේ ඡන්ද විමසීමේදී කැස්ට් 58% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බවයි . ප්‍රතිවාදී ජෙනට් ජාරා එහිදී 42% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් ව ඇත.

දශක ගණනාවක් පුරා පැවති දේශපාලන ජීවිතය පුරාම, කැස්ට් දැඩි දක්ෂිණාංශික මතධාරියෙකු ලෙසයි සැලකෙනා අතර, දේශසීමා ඉදිකිරීම, ඉහළ අපරාධ සහිත ප්‍රදේශවලට හමුදාව යෙදවීම හා නීති විරෝධී ලෙස රට තුළ සිටින සියලුම සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම ඔහුගේ ජනාධිපතිවරණ යෝජනා වලට ඇතුලත් බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ රාෆා හරස් මාර්ගය සීමිත ගමන් සඳහා නැවත විවෘත කරන බව ඊශ්‍රායලය පවසයි.

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රෆා දේශසීමා පිවිසුම සීමිත...

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...