ඩිජිටල්කරණය වන මිනිස්සුන්ගේ ඔලුවට එල්ල වෙන පහර ගැන විමසිල්ලක් එක්සත් රාජධානියෙන්!

Date:

සටහන: පුන්සරා ලියනගේ

දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):එදිනෙදා ජීවිතයේදී වැඩකරන ජනතාව බොහෝ විට ඩිජිටල් තාක්‍ෂණයට ඇලී ගැලී ඇති බවත්, සෑම විටම ඒ හා සම්බන්ධ වීමේ අවශ්‍යතාවය ද ඔවුන්ට දැඩිව පවතින බවත් එක්සත් රාජධානියේ සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

එය ලෝක ව්‍යාප්ත ප්‍රශ්නයක් බවට වර්තමානයේ පත්ව ඇති බවට අධ්‍යයනය සඳහා කැපවූ පිරිස පවසති.

ඔවුන්ගේ පර්යේෂණයේ දී ඔවුන් සොයාගෙන ඇති දෙය නම්, ඩිජිටල් තාක්ෂණය හා සම්බන්ධ රැකියා තුළදී සේවකයින්ට ඇතිවන වෙහෙස එහි අඳුරු පැතිකඩක් පෙන්නුම් කරන බව මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණයේ ප්‍රධානී නොටින්හැම් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ උපාධිධාරී එලිසබෙත් මාෂ් පැවසීය.

ඔවුන්ගේ පර්යේෂණයේ දී, මාෂ් සහ සගයන් විසින් 21 වන සියවසේ ඩිජිටල් සේවා ස්ථාන ඔවුන්ගේ යහපැවැත්මට බලපාන ආකාරය පිළිබඳව නිගමනයක් ගැනීම සඳහා සේවකයින් 14 දෙනෙකු සමඟ ගැඹුරු සම්මුඛ සාකච්ඡාවන් පවා පැවැත්වීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...