යුරෝපා සංගමය රුසියානු වත්කම්වලින් යුරෝ බිලියන ගණනක් යුරේනයට ලබා දෙන ලකුණු

Date:

සටහන : සශිකලා මධුෂාණි

 දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසල්ස් සමුළුවක් සඳහා රැස්වෙන යුරෝපා සංගමයේ නායකයන් විසින් රුසියානු වත්කම් වලින් යුරෝ බිලියන ගණනක් යුක්රේනයට ලබා දීමට සුදානම් වන බව වාර්තා වේ.

මේ වන විට රුසියාවේ යුරෝ බිලියන 210 (£185bn; $245bn) වටිනා වත්කම්වලින් වැඩි ප්‍රමාණයක් බෙල්ජියම පදනම් කරගත් සංවිධානයක් වන යුරෝක්ලියර් සතුව ඇති අතර එම මුදල් වලින් කොටසක් මෙලෙස යුක්රේනයට ලබා දීමට යුරෝපා සංගමයේ නිලධාරීන් මෙලෙස කටයුතු කරමින් සිටියි.

කෙසේ නමුත් හංගේරියානු අගමැති ඕර්බන්, ස්ලෝවැකියාවේ රොබට් ෆිකෝ රුසියානු වත්කම් භාවිතා කිරීමට විරුද්ධ වී ඇති අතර ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, යුරෝපීය ඌරු පැටවුන් රුසියාවේ බිඳවැටීමෙන් ලාභ ලැබීමට බලාපොරොත්තු වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...

වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...

ආණ්ඩුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක නොකළ බවට විපක්ෂයෙන් චෝදනා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේදී...