සියලුම කෙටි කෑම වර්ගවල මිල අඩු කෙරේ

Date:

සියලුම කෙටි කෑම වර්ගවල මිල ගණන් අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව, සියලුම කෙටි කෑම වර්ගවල මිල රුපියල් 10 කින් අඩුකෙරෙන බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ.

ඇතැම් අමුද්‍රව්‍යවල මිල අඩුවීම මත එම සහනය ජනතාවට ලබාදීම සඳහා මෙම තීරණය ගත් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Korea Exim බැංකුවෙන් ඇ. ඩොලර් 50,000ක මානුෂීය ආධාර!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...