BREAKING NEWS : පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ධම්මිකට !

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාව ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ අංක එකට පැමිණි ධම්මික පෙරේරා මහතා දෙස් – විදෙස් ක්ෂේත්‍ර ගණනාවක ආයෝජන කටයුතු සිදුකර ඇති, ඒ ඔස්සේම ආර්ථිකයේ ක්ෂේත්‍ර ගණනාවක් ගැන හැදෑරීම් කර අත්දැකීම් ද ඇති අයෙකි. එසේම … Continue reading BREAKING NEWS : පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ධම්මිකට !