වසර 18 කට පසු නිදහස් වූ මැලේසියා යුවලක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

සුප්‍රසිද්ධ බාලි බෝම්බ ප්‍රහාරයට අදාළව , ඇමෙරිකා ග්වන්තනාමෝ බේ සිර කඳවුරේ සිරගතව සිටි මැලේසියා යුවලක් වසර 18 කට පසු නිදහස් කර තිබෙන පුවතක් වාර්තා වේ.

2003 වසරේ ඉන්දුනිසියාවේ ජාකර්තාහි හෝටලයක මෙම බෝම්බ පිපිරීම සිදුවූ අතර, ඒ  200කට වැඩි පිරිසකට මරු කැඳවමිනුයි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම මැලේසියා ජාතිකයන් දෙදෙනා වරද පිළිගෙන තිබුණු අතර, වසර 18කට පසුව ඔවුන්  ග්වන්තනාමෝ බේ සිර කඳවුරෙන් නිදහස් කෙරුණේ පුනරුත්ථාපනය කිරීමෙන් ද පසුවයි.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුට එරෙහිව මොවුන් දෙදෙනා සාක්ෂි ලබාදී ඇති බව , ඔවුන් නිදහස් කරමින් පෙන්ටගනය පවසා ඇත. මැලේසියා පොලිස්පතිවරයා පවසා තිබෙන, නිදහස් වී සිය රට පැමිණි දෙදෙනා හොද සෞඛ්‍ය තත්තවයෙන් පසුවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...