වසර 18 කට පසු නිදහස් වූ මැලේසියා යුවලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

සුප්‍රසිද්ධ බාලි බෝම්බ ප්‍රහාරයට අදාළව , ඇමෙරිකා ග්වන්තනාමෝ බේ සිර කඳවුරේ සිරගතව සිටි මැලේසියා යුවලක් වසර 18 කට පසු නිදහස් කර තිබෙන පුවතක් වාර්තා වේ.

2003 වසරේ ඉන්දුනිසියාවේ ජාකර්තාහි හෝටලයක මෙම බෝම්බ පිපිරීම සිදුවූ අතර, ඒ  200කට වැඩි පිරිසකට මරු කැඳවමිනුයි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම මැලේසියා ජාතිකයන් දෙදෙනා වරද පිළිගෙන තිබුණු අතර, වසර 18කට පසුව ඔවුන්  ග්වන්තනාමෝ බේ සිර කඳවුරෙන් නිදහස් කෙරුණේ පුනරුත්ථාපනය කිරීමෙන් ද පසුවයි.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුට එරෙහිව මොවුන් දෙදෙනා සාක්ෂි ලබාදී ඇති බව , ඔවුන් නිදහස් කරමින් පෙන්ටගනය පවසා ඇත. මැලේසියා පොලිස්පතිවරයා පවසා තිබෙන, නිදහස් වී සිය රට පැමිණි දෙදෙනා හොද සෞඛ්‍ය තත්තවයෙන් පසුවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...