දයාසිරි අදත් ඇවිලෙයි!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවාස අඩස්සියට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

”කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තියෙන්නේ ජනාධිපතිතුමා යටතේ ආපදා කළමනාකරණය තියෙන්නේ ජනාධිපතිතුමා යටතේ. මම අහන්න කැමතියි මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල්තුමාව හිරකාරයෙක් බවට පත් කරලා තියෙන්නේ. නිවාස අඩස්සියේ. එතකොට තමන්ගේ ළමයෙක් එක්ක කතා කරන්න දෙන්නේ නෑ. පුලුඅවන් නම් පුවත් පත් සාකච්ජාවක් කරන්න කියන්න. අද එතුමාව නිවාස අඩස්සියේ තියල තියෙන්නේ. මොකද මේ ආණ්ඩුව බයයි මේවා ගැන කියයි කියල. ඒ නිසා මේක රාජ්‍ය නිලධාරීන්ට මෙහෙම කරන්න යන්න එපා.” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...