Saturday, June 3, 2023
spot_img

Latest Posts

සන්ධ්‍යා …

මහා බද්‍රකාලිගේ එක් අර්ධයක් දෙවඟනකි, අනික් අර්ධය යක්ෂණියකි.

බද්‍රකාලි පමනක් නොව ලොව සියළු විශිෂ්ඨ ගැනැණුන්ගේ එක් අර්ධයක ජිවත්වන්නේ දෙවඟනකි එහිම අනික් අර්ධයේ ජීවත් වන්නේ යක්ෂණියකි ..

එහිදී බද්‍රකාලි යනු යුක්තිගරුක ගැහැණුන් ගේ සාරය කැටිකොටගෙන නිර්මාණය කරන ලද විශිෂ්ඨ මනඃකල්පිතයකි..

ගැහැණුන්ට ප්‍රේමය වෙනුවෙන් දියවීයාහැකිය..එසේම එකී ප්‍රේමයට වින කටින මෘගයන් හමුවේ යක්ෂණියක් සේ සටන් වැදියද හැකිය.

මැය හිස මුඩු කොට මහා බද්‍රකාලි හමුවේ එක්නැලිගොඩ ඝාතකයන්ට සාප කල මොහොතේ සිට රාජපක්ෂ මහා අදිරාජ්‍යයේ ගඩොලින් ගඩොල ගැලවී ඇදහැල්ලෙන්නට විය…

සමහර ඔළුවලින් කළුගල්වලට ගැහුවහම ඔළුවත් පැලෙනවා හැබැයි කළුගලත් පුපුරනවා ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.