සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): මහජන බැංකුව: ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල නොවෙනස්ව රු. 321.18 සහ රු. 332.38 ක් ලෙස දැක්වේ.
කොමර්ෂල් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල නොවෙනස්ව රු. 319.75 සහ රු. රුපියල්. 330.75, ක් වේ.
සම්පත් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල රු. 322 සහ රු. 331 ක් ලෙස සටහන් වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇