Clean Sri Lanka ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් – අතිවිශේෂ ගැසට්ටුවක් නිකුත් වෙයි

සටහන – රුවන් නෙළුගොල්ල

“Clean Sri Lanka” වැඩසටහන සැලසුම් කර, ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබේ.

සාමාජිකයින් 18 දෙනෙකුගෙන් සමන්විට එම ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීමේ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.