මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයන් දෙදෙනකු STF දැලේ!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ (LNW):

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් බුත්පිටිය ප්‍රදේශයේ  සිදුකළ මෙහෙයුමක දී, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින ඇල්ටෝ ධර්මෙගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන කාන්තාවක් සහ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 36ක කාන්තාවක්  සහ  වයස අවුරුදු 44 ක පුද්ගලයෙකු වන අතර, ඔවුන් සතුව තිබී ලක්ෂ 25 ක් පමණ වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 94 ක් හා ජංගම දුරකථන 02 ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ භාරයට ගෙන තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...

ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්තයි.වන්දියත් හොඳයි.ලොකු පිනක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ...